26 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි මිල 15% කින් ඉහළට

තිරිඟු පිටි මිල 15% කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල සියයට 15 කින් ඉහළ ගොස් තිබේ.

රුසියාව විසින් කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනයට ඉඩ ලබානොදීමත් සමඟයි මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ ගොස් ඇත්තේ.

මේ හේතුවෙන් ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇති වීමේ ඉඩකඩක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්රේනය සමඟ පැවති ගිවිසුම උල්ලංඝණය කරමින් කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනයට ඉඩ ලබනොදෙන බව පසුගියදා රුසියාව ප්‍රකාශ කළ අතර රුසියාව ධාන්‍ය ප්‍රවාහනය කරන නැව් වලට අමතරව, මගී ප්‍රවාහනය කරන නෞකාවලටත් කළු මුහුද හරහා ගමන් කිරීමට ඉඩ ලබානොදෙන බවයි බිර්තාන්‍යය චොදනා කරන්නේ.