25 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් මිල ගැන අවසන් තීරණය ලබන සතියේ

ගෑස් මිල ගැන අවසන් තීරණය ලබන සතියේ

මෙරට ගෘහස්ථ ගෑස් සමාගම් දෙක එකම මිලට ගෑස් අලෙවි කරන්නේද යන්න පිළිබඳව ඉදිරි සතිය තුළ අවසන් තීරණයක් ගන්නා බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

පාරිභෝගික අයිතීන් උල්ලංඝණය කරමින් මෙරටට ගෘහස්ථ ගෑස් සැපයීම සිදු කර ඇති බවට අමාත්‍යවරයා චෝදනා කළා.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ ව්‍යාපාර අඩාල වුවද පවතින ආර්ථික අර්බුදය තුළ බොහෝ භාණ්ඩවල මිල යම් ස්ථාවර මට්ටමක පවත්වා ගෙන ගිය බවයි.