26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportටෙස්ට් පන්දු යවන්නන් ලැයිස්තුවේ 7 වන තැන ප්‍රභාත්ට

ටෙස්ට් පන්දු යවන්නන් ලැයිස්තුවේ 7 වන තැන ප්‍රභාත්ට

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 7 වන ස්ථානය දක්වා ප්‍රභාත් ජයසූරිය ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ඉන්දියාවේ Ravichandran Ashwin, දෙවන ස්ථනය දකුණු අප්‍රිකාවේ Kagiso Rabada, තෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ Pat Cummins, සිව්වන ස්ථානය එංගලන්තයේ James Anderson, පස්වන ස්ථානය පාකිස්ථානයේ Shaheen Afridi, හයවන ස්ථානය ඉන්දියාවේ Ravindra Jadeja සහ හත්වන ස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය හිමි කරගෙන ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.