― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldකාම්බෝජ අගමැති ඉල්ලා අස්වෙයි

කාම්බෝජ අගමැති ඉල්ලා අස්වෙයි

කාම්බෝජයේ අගමැති හුන් සෙන් අගමැති ධුරයෙන් ඉවත් වීමට යන බව නිවෙදනය කර තිබේ.

දකුණු ආසියානු රටක් වන කාම්බෝජයේ පාර්ලිමේන්තු මැතිවරණය පසුගියදා අවසන් වූ අතර පාර්ලිමේන්තුවේ ආසන 120ක් දිනා ගැනීමට කාම්බෝජ මහජන පක්ෂය සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

ඉන්පසු දීර්ඝ කාලයක් ආසියානු රටවල අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ හුන් සෙන් (වයස 70) නැවතත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබූ අතර සිය වැඩිමහල් පුත් හුන් මැනට් වෙත සියලු වගකීම් පවරමින් සති 3ක් ඇතුළත තමන් අගමැති ධුරයෙන් ඉවත් වන බව හුන් සෙන් නිවේදනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.