26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsග්‍රාමීය නිවාස 25,000කට සූර්ය පැනල

ග්‍රාමීය නිවාස 25,000කට සූර්ය පැනල

ග්‍රාමීය නිවාස 25,000ක් ඉදිකිරීම සහ එම නිවාසවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ට්විටර් පණිවුඩයක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එලෙස සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට එක් කර ගැනීමටද නියමිතය.