― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋසස් පෙළ අයදුම්පත් බාර ගැනීම අද මැදියම් රැයෙන් අවසන්

උසස් පෙළ අයදුම්පත් බාර ගැනීම අද මැදියම් රැයෙන් අවසන්

අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (28) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බවයි.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන මස 18 වැනිදා ආරම්භ කෙරෙන අතර ලබන මස 27 වැනිදා දක්වා එය ක්‍රියාත්මකය.