25.6 C
Colombo
Sunday, March 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කම්කරු අරගල මධ්‍යස්ථානය විසිනුයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.