23.9 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැන් වතුකරයේ ජනතාවටත් රුපියල් 35ට බිත්තර

දැන් වතුකරයේ ජනතාවටත් රුපියල් 35ට බිත්තර

අද (31) සිට වතුකරයේ ජනතාවටත් හැටන් සතොස ශාඛාව හරහා රුපියල් 35ට ආනයනික බිත්තර මිලදී ගැනීමේ හැකියාව පවතී.

මීට පෙර හැටන් නගරය තුළ සුදු බිත්තරයක් රුපියල් 59ක්, රතු බිත්තරයක් රුපියල් 60ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීම නිසා වතු ජනතාව මහත් අසීරුතාවට මුහුණ පෑවේය.