24.5 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC ඉන්ධන මිලත් සිපෙට්කෝ මිලට සමාන කරයි

IOC ඉන්ධන මිලත් සිපෙට්කෝ මිලට සමාන කරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට සංශෝධනය කර තිබේ..

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ ඒ අනුව LIOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ඉහළ දැමූ බවත් ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහළ දැමූ බවත්ය.