27.8 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රතිකාර ගන්න රෝහලට ආ රෝගියාගේ සිරුර කාණුවේ

ප්‍රතිකාර ගන්න රෝහලට ආ රෝගියාගේ සිරුර කාණුවේ

කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් කාණුවක වැටී මියගොස් සිටිය දී අද (01) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70ක් පමණ වන මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර කකුලේ ඇති තුවාලයකට බෙහෙත් ලබාගැනීම සඳහා රෝහල වෙත ඇතුළත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මොහු එම රෝහලේ 05 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. මෙම මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.