23.4 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිනොපෙක් පළමු ඉන්ධන තොගය බෙදාහරියි

සිනොපෙක් පළමු ඉන්ධන තොගය බෙදාහරියි

සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් තබමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

එහි දෙවන ඉන්ධන තොගය හෙට (02) පැමිණීමට නියමිත බවත් ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් නිවේදනයේ දැක්වේ.