28.4 C
Colombo
Wednesday, June 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldදොඹකරයක් කඩා වැටී ඉන්දියාවේ 16ක් ජීවිතක්ෂයට

දොඹකරයක් කඩා වැටී ඉන්දියාවේ 16ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ඉදිකිරීම් අතරතුර දොඹකරයක් කඩා වැටීමෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝහ කුලුනු එසවීම සඳහා යොදාගත් දොඹකරයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම අනතුරෙන් කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිර ව සිටින බවයි.