― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportගෝල් ටයිටන්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ගෝල් ටයිටන්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

එම ප්‍රසාද ලකුණු සටහනේ දඹුල්ල අවුරා කණ්ඩායම දෙවන ස්ථානයේත්, කොලොම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තෙවන ස්ථානයේත් පසු වේ.

තරගාවලියේ කණ්ඩායම් පහම මේ වනවිට තරග දෙක බැගින් ක්‍රීඩා කර ඇති අතර සහභාගී වු තරග දෙකම ජයගත් ගෝල් කණ්ඩායම මෙලෙස ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.