29.5 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසංගීත ප්‍රසංගයක් අතරතුර සිය කලිසම ගලවා පහතට දැමූ ගායකයෙකු අත්අඩංගුවට

සංගීත ප්‍රසංගයක් අතරතුර සිය කලිසම ගලවා පහතට දැමූ ගායකයෙකු අත්අඩංගුවට

රොක් සංගීත ප්‍රසංගයක් අතරතුර සිය කලිසම ගලවා පහතට දැමූ ගායකයකු උතුරු චීනයේ බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ කලිසම ගලවා ඇත්තේ, Violent Shampagne සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා බවයි වාර්තා වෙන්නේ.

සැකකරු සමාජ සදාචාරයට හානි කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් බවත් සංදර්ශන සංවිධායකට ඩොලර් 28,000ක දඩයක් සහ ප්‍රසංග පැවැත්වීම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.