― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldකැනඩා අගමැති විවාහ දිවියට තිත තබයි

කැනඩා අගමැති විවාහ දිවියට තිත තබයි

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සිය වසර 18ක විවාහ ජීවිතයට තිත තබමින් බිරිඳ වන සෝෆිගෙන් වෙන්වීමට තීරණය කර තිබේ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසන්නේ බිරිඳගෙන් වෙන්වීමට තීරණය කළත්, දරුවන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍ය සියලු දේ කිරීමට කටයුතු කරන බවයි.

මොවුන් දෙදෙනා 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදී විවාහ වී ඇති අතර ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙක් සිටිති. වැඩිමල් පුතු සේවියර්ගේ වයස අවුරුදු 15 කි. දෙවැනියා වන දියණියගේ වයස අවුරුදදු 14 කි. බාල පුතුගේ වයස අවුරුදු 9 කි.