28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරසකාරකයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රතු එළියක්

රසකාරකයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රතු එළියක්

ආහාර සඳහා භාවිත කිරීම තහනම් කර තිබූ නමුත් මේ දක්වා ලංකාව තුළ භාවිත කිරීමට අවසර තිබෙන රසකාරකයක් වන ඇස්පාටේම් ස්ථීරවම පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ බව තහවුරු කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික රෝෂන් කුමාර සඳහන් කළේ.