― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර ඇත.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

Danushka Gunathilaka, 
Pathum Nissanka, 
Charith Asalanka, 
Kusal Mendis, 
Dinesh Chandimal (wk), 
Dasun Shanaka (c), 
Chamika Karunaratne, 
Jeffrey Vandersay, 
Dushmantha Chameera, 
Maheesh Theekshana, 
Lahiru Kumara


අද තරගයට එක්වන ඔස්ට්‍රේලියා කණ්ඩායම පහතින්.

Ashton Agar, 
Ben McDermott, 
Aaron Finch (capt), 
Josh Inglis, 
Glenn Maxwell, 
Marcus Stoinis, 
Matthew Wade (wk), 
Daniel Sams, 
Jhye Richardson, 
Adam Zampa, 
Kane Richardson