27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි ගාස්තු යළි වැඩි කරන්නේ නෑ - ඇමති කංචන

විදුලි ගාස්තු යළි වැඩි කරන්නේ නෑ – ඇමති කංචන

යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්වි වාර්ෂිකව විදුලි මිල සංශෝධනය කිරීමට නියමිත අතර නියමිත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා දිවයිනේ අඛණ්ඩව විදුලිය සැපයීමට ලංවිම සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

කෙසේනමුත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගියදා දැනුම් දී තිබුණේ විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇති බවයි.