― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංගම රියදුරන්ගේ වැරදි දැනුවත් කිරීමට App එකක්

ලංගම රියදුරන්ගේ වැරදි දැනුවත් කිරීමට App එකක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන්ගේ වැරදි වාර්තා කිරීම සඳහා විශේෂ යෙදුමක් (App) හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

රියදුරන් අතින් සිදුවන වැරදි පිළිබඳව මගීන්ට ඇප් එක හරහා සෘජුව දැනුම් දිය හැකි බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හදිසි අනතුරු විමර්ශන කළමනාකාර එරන්ත පෙරේරා පැවසුවේ.

මේ අතර රියදුරන්ගේ වැරදි ලේඛනගත කිරීම සඳහා රියදුරන් සඳහා දෝෂ සහිත පොතක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

මෙමගින් රියදුරන්ගේ වැරදි හඳුනාගැනීමට පරීක්ෂකවරුන්ට හැකි බවද වාර්තා වේ.