22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපොදුරද මඩුලු යොවුන් ක්‍රීඩා උළෙලේදී ලංකාවට රිදී පදක්කමක්

පොදුරද මඩුලු යොවුන් ක්‍රීඩා උළෙලේදී ලංකාවට රිදී පදක්කමක්

යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දීමට අයෝමාල් අකලංක සමත් වී තිබේ.

මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල කැරිබියන් රාජ්‍යයක් වන ටි්‍රනිඩෑඩ් හා ටුබෑගෝ හි පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (10) අලුයම පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංක රිදී පදක්කම දිනාගෙන තිබේ.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 51.61ක්.