28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඛනිජතෙල් සංස්ථාවට මිලියන 69,000ක ලාභයක්

ඛනිජතෙල් සංස්ථාවට මිලියන 69,000ක ලාභයක්

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2023 වසරේ මාස හතක කාලය තුළ පමණක් රුපියල් මිලියන 69,000ක ලාභයක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඛනිජතෙල් සංස්ථාව 2015 සිට 2023 දක්වා කාලය තුළ මූල්‍යමය වශයෙන් ලාභ ලබන අතර 2023 වසර සඳහා සංස්ථාවේ සේවකයන්ට දිරි දීමනා ගෙවා නැතත් සියයට 4.2 පොලියට අලුත් අවුරුදු ගෙවීම් සිදු කර ඇත.