30 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තරේට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ටවුන්හෝල් වෙත ළඟාවූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

මීට පෙර කිරුළපන ප්‍රදේශයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්ද එල්ල කළේය.