26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෘෂිකර්මාන්තය නංවන්න ළඟදීම කාර්ය සාධක බළකායක්

කෘෂිකර්මාන්තය නංවන්න ළඟදීම කාර්ය සාධක බළකායක්

කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ එක් කර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් ළඟදීම පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

පළාත් සභා නවයේ සම්පත්වලින් කෘෂිකර්මාන්තයට අදාළ ගැටලුවලට කාර්යක්ෂමව කටයුතු කිරීම මෙම මෙම කාර්ය සාධන බලකාය පිහිටුවීමේ අරමුණයි.