26.1 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුහල්පතිනිය එපා කියා පාසලක විරෝධයක්

විදුහල්පතිනිය එපා කියා පාසලක විරෝධයක්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය ඉවත්කරන ලෙස රජයට බලකරමින් අද උදැසන ධර්මාශෝක විද්‍යාලය ඉදිරිපිට ගාලු කොළඹ ප්‍රධාන මාර්යේ විරෝධතාවයක් පැවැත්වුණි.

දම්සෝව සුරැකීමේ අදිසිසු එකමුතු මේ උද්ඝෝෂණ සිදුකර තිබෙනවා.

පාසල සුරකිමු, ගුරුවරුන්ගෙන් පලිගැනිම නතරකරනු, සිසුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරනු, පන්තියකට ළමුන් සීමාවක් නැත, මත්වතුර මත්ද්‍රව්‍ය භාවිතය නතරකරනු යන වැකි ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණ සිදු කෙරිණ.