― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපෙම්වතිය හැරගිය දුකට කොස්තාපල් වස බීලා

පෙම්වතිය හැරගිය දුකට කොස්තාපල් වස බීලා

වස පානය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාශය අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

සිය පෙම්වතිය හැරයාම නිසා ඇතිවූ සිත් තැවුල මත සිය දිවි හානිකර ගැනීම සඳහා මොහු බලංගොඩ පෙට්ටිගල ප්‍රදේශයේදී වස පානය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.