― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහිඟව තිබූ ඖෂධ 14ක් ආනයනය කෙරේ

හිඟව තිබූ ඖෂධ 14ක් ආනයනය කෙරේ

මෙරට හිඟව තිබූ ඖෂධ වර්ග 14ක් ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට හිඟව ඇති ඖෂධ ප්‍රමාණය 242 දක්වා අඩුවී ඇති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හරහා ඖෂධ වර්ග සියයකට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා අත්තිකාරම් ලබා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඉදිරි මාසය තුළ මෙම ඖෂධ මෙරටට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.