― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldඅයිෆල් කුළුණ නරඹන්නන් සඳහා වසා දැමේ

අයිෆල් කුළුණ නරඹන්නන් සඳහා වසා දැමේ

ලෝකයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ස්ථාන අතරින් එක් ස්ථානයක් වූ පැරිසියේ අයිෆල් කුළුණ නරඹන්නන් සඳහා අද (12) සිට වසා දමා තිබෙනවා.

බෝම්බ තර්ජනයක් හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස වසා දැමුණු බව එරට පොලිසිය පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.