― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාහන කිහිපයක ආනයන සීමා ඉවතට

වාහන කිහිපයක ආනයන සීමා ඉවතට

පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන ආනයන සීමා ඉවත් කිරීමේ චක්‍රලේඛය මෙම සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (13) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ඒ අනුව ලොරි රථ, ට්‍රක් රථ මෙන්ම බස් රථ ආනයනය සඳහා මෙතෙක් පැවැති සීමා ඉවත් කෙරෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.