28.4 C
Colombo
Monday, June 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුම විරෝධතා විභාග කිරීම අද සිට

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද සිට

අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14) සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කර ඇති අතර එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

අස්වැසුම සම්බන්ධයෙන් විරෝධතා දෙලක්ෂ 17,000ක් සහ අභියාචනා අට ලක්ෂයක් ලැබී ඇති අතර ඒවාද විභාග කිරීමට නියමිතයි.