ජපාන රජය ස්කැවිතා මානුෂිය ආධාර සහ සහන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 170ක ආධාර මුදලක් ශ්‍රී ලංකාව වෙත ප්රදානය කර තිබේ.
උතුර පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙනුයි ඔවුන් මෙම මුදල් ලබා දී ඇත්තේ.
මෙරට බිම් බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහන ආරම්භයේ සිට ජපානය අඛණ්ඩව සහය දක්වා ඇති අතර ඒ සඳහා ඔවුන් මේ දක්වා ලබාදී ඇති මුළු ආධාර මුදල ඇමරිකානු ඩොලර් මිලියන 43 කට අධිකයි.