― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද

මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (16) සිදු කිරීමට නියමිතය.

අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 30 වනදා වීදි සංචාරය කිරීමෙන් අනතුරුව 31 වැනිදා දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහැර සිදුකරනු ලබයි.

ඉන්පසු ජනාධිපතිවරයාට පෙරහර සංදේශය භාරදීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය නිමාවීමට නියමිතය.