27.8 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොක්කුතුඩුවායි පරීක්ෂණවලට එක්සත් ජාතීන්ගේ සහය

කොක්කුතුඩුවායි පරීක්ෂණවලට එක්සත් ජාතීන්ගේ සහය

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ කැණීම් කටයුතු සදහාත් එම කැණීම් හා පරීක්ෂණ කටයුතු වලට සහය දීම සඳාහාත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහය ලබා දීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම තීරණයට එළඹ ඇත්තේ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බලන සංවිධාන විසින් කරණ ලද ඉල්ලීමකට අනුවයි.

ශ්‍රී ලංකාවේදී මේ වනවිට මිනිස් සුසාන භූමි 32ක් තිබී හමු වූ බවත්, කොක්කුතුඩුයි සුසාන භූමිය 33 වැනි මිනිස් සුසාන භූමිය බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවක සදහන් කොට තිබේ.

මීට පෙර හමු වූ කිසිදු සමූහ මිනී වළක කැණීම් හා පරීක්ෂණ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සිදු නොවූ බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.