― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportLPL තරගාවලිය ගැන සනත් කලකිරෙයි

LPL තරගාවලිය ගැන සනත් කලකිරෙයි

මෙවර LPL තරගාවලියේ දුර්වල කඩුලු පිළිබඳව තමන් කලකිරීමට පත්වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසනවා.

තම Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ක්‍රීඩා ලෝලීන්ට ජවයක් ලැබෙන ආකාරයේ තරගවලට සියලුදෙනා කැමති අතර එළඹෙන සුදුසුකම් ලැබීමේ තරගවලදී වඩා හොඳ ක්‍රිකට් කඩුලු ලබා ගනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි සනත් ජයසූරිය Twitter සටහනක් මගින් පවසන්නේ.