28.9 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉම්රාන් ඛාන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ඉම්රාන් ඛාන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් දීර්ඝ කිරීමේ පෙත්සම් 9ක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පාකිස්තානය තුළ ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වූ අතර ඊට අදාළව ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදී ඇති තීන්දුව අනුව ඇප ඉල්ලීම් දීර්ඝ කළ නොහැකි බව විනිසුරුවරුන් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.