29 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජලයේ ගුණාත්මකභාවය පහළට

ජලයේ ගුණාත්මකභාවය පහළට

ජල සංචිතවල ගුණාත්මකභාවය පහත වැටීම හේතුවෙන් පානීය ජලය ලබාදීමේදී ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තර පරීක්ෂාවට ලක් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පවතින නියං කාලගුණය හේතුවෙන් පානීය ජල ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.