― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමාස 02ට වනාන්තර ගි+නි තැබීමේ සිදුවීම් 160ක්

මාස 02ට වනාන්තර ගි+නි තැබීමේ සිදුවීම් 160ක්

ගෙවීගිය මාස දෙක ඇතුළත වනාන්තර ගිනිතැබීමේ සිදුවීම් 160ක් පමණ වාර්තා වී ඇති බව පරිසරවේදීන් පවසයි.

ඔවුන් චෝදනා කරන්නේ දිවයිනේ ප්‍රදේශ රැසක වනාන්තර ගිනි තැබීම් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත්තේ ඉඩම් අත්පත්කර ගැනීම සඳහා බවයි.

නියඟයට මුවා වී විවිධ පිරිස් ගිනි තැබීම් සිදුකර ඉඩම් අත්පත්කර ගැනීම මහා පරිමාණයෙන් සිදුවන බවයි පරිසරවේදීන් වැඩිදුරටත් සඳහන් කරයි.