31.1 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්‍රේනයේ ඩ්‍රෝන යානාවකින් රුසියාවේ ගොඩනැගිල්ලකට හානි

යුක්‍රේනයේ ඩ්‍රෝන යානාවකින් රුසියාවේ ගොඩනැගිල්ලකට හානි

යුක්රේන ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගොඩනැගිල්ලකට හානි සිදුව තිබෙනවා.

ප්‍රහාරක ඩ්‍රෝන යානය රුසියානු හමුදා විසින් විනාශ කර ඇති අතර ඉන් කොටසක් නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලකට කඩා වැටීමෙන් මෙම හානිය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.