28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩඉරිඟු ආනයන බද්ද පහළට

බඩඉරිඟු ආනයන බද්ද පහළට

බඩඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද අඩුකර තිබේ.

ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාතමක වන පරිදි මෙම බද්ද රුපියල් 25 දක්වා අඩු කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

සත්ත්ව ආහාර මිල අඩු කිරීමේ අරමුණෙනුයි මෙලෙස බඩඉරිඟු සඳහා පනවා තිබූ බද්ය් අඩු කර ඇත්තේ.