29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙදිනක් වයස බිළිඳිය රෝහලේ පිටුපස දමා ගිහින්

තෙදිනක් වයස බිළිඳිය රෝහලේ පිටුපස දමා ගිහින්

මහියංගනය මූලික රෝහලේ පිටුපස දින තුනක් වයසැති බිළිඳියක් අතහැර දමා ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම බිළිඳියගේ මව යැයි සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර එම කාන්තාව පොලීසියට පවසා ඇත්තේ දරුවා බිහි කිරීමෙන් පසුරෝහල පිටුපසට ගෙනැවිත් තැබූ බවයි.

රෝහල පිටුපස දමාගිය බිළිඳිය එම රෝහලේ විශේෂිත ළමා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.