27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්‍‍රිය මාර්ගයක් තාවකාලිකව වැසෙයි

දුම්‍‍රිය මාර්ගයක් තාවකාලිකව වැසෙයි

කැලණිවැලි දුම්‍‍රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාළ දුම්රිය හරස් මාර්ගය හරහා මාර්ගය තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බවයි.

ඒ අනුව අදාළ දුම්රිය මාර්ගය ලබන 21 වැනිදා පෙරවරු 08.00 සිට 22 වනදා පෙරවරු 05.00 දක්වා වසා තැබේ.