21.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවනිඳු LPL වැඩිම කඩුලුලාභියා වෙයි

වනිඳු LPL වැඩිම කඩුලුලාභියා වෙයි

වනිඳු හසරංග ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව තිබේ.

ඊයේ (17) පැවති තරගයේදී ලකුණු 09 ට කඩුලු 06 ක් බිඳ හෙළීමත් සමගයි වනිඳු මෙම ස්ථානයට පත්ව ඇත්තේ.

එය LPL ඉතිහාසයේ පන්දු යවන්නෙකු දැක්වූ හොඳම දක්ෂතාවය ලෙසයි සැලකෙන්නේ.