25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඋතුරු කොරියානු ජනපති මිසයිල අත්හදා බැලීමකට පැමිණෙයි

උතුරු කොරියානු ජනපති මිසයිල අත්හදා බැලීමකට පැමිණෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කෲස් මිසයිල අත්හදා බැලීමක් අධීක්ෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට දකුණු කොරියාව සහ එක්සත් ජනපදය යුද අභ්‍යාසයක නිරත වෙමින් සිටින අතරතුර මෙම නවතම මිසයිල අත්හදා බැලීම සිදු කර ඇති අතර එම අවස්ථාවේදී ජනාධිපතිවරයා නැඟෙනහිර වෙරළ තීරයේ ස්ථානගත කර ඇති නාවික බල ඇණියක යුද නෞකාවක් ද පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.