― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෘත්‍රිම පාද, සුදු සැරයටි බදු ඉවතට

කෘත්‍රිම පාද, සුදු සැරයටි බදු ඉවතට

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ආනයනය කෙරෙන උපකරණවල සියලු බදු ඉවත් කිරීමේ යෝජනාව මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ පැවසීය.

මෙම බදු අය කිරීමෙන් ආබාධිත තැනැත්තන් අසාධාරණයට ලක් වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව කෘත්‍රිම පාද, කෘත්‍රිම අත්, සුදු සැරයටි හා ශ්‍රවණ උපකරණ ඇතුළු ආබාධිත පුද්ගලයෝ භාවිත කරන උපකරණ 86ක බදු ඉවත් කිරීමට නියමිතය.