22.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද (22) සිට 25 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඒ අනුව අද දිනයේදී පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ නියමයන් විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හෙට දිනයේදී ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියෝග හෙට විවාදයට ගැනීමට නියමිතය.