31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඊට අදාළ රථවාහන සැලැස්ම දක්වා තිබේ.

එම නිවේදනය පහතින්,