― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශ ණයෙන් ඩොලර් මිලියන 50ක් ගෙවයි

බංග්ලාදේශ ණයෙන් ඩොලර් මිලියන 50ක් ගෙවයි

බංග්ලාදේශයෙන් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලින් කොටසක් ගෙවාදැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඩොලර් මිලියන 50ක මුදලක් ශ්‍රී ලංකාව විසින් ගෙවා දමා ඇති බවයි වාර්තා වන්නේ.

අගෝස්තු මස 17 වැනිදා ඊට අදාළ වාරිකය බංග්ලාදේශ මහ බැංකුව වෙත ලැබී ඇති බව වාර්තා වේ.

විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලක් ලබා දී තිබේ.