27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත් කරන්නැයි දැනුම්දීමක්

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත් කරන්නැයි දැනුම්දීමක්

කිඹුලාවල Street Food අලෙවිසැල් දින 14ක් ඇතුළත ගලවා ඉවත් කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය කඩ හිමියන්ට දැනුම් දී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ එම කඩ මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වන බවත් අනවසරයෙන් තට්ටු දෙකේ කඩ සාදා ඇති බවත් මේ හේතුවෙන් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බවත්ය.

යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව අලෙවිසැල් පවත්වාගෙන යෑමට තමන් කැමති බවයි කඩහිමියන් පවසන්නේ.