27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනුවරඑළිය රෝහලේ හදිසි සැත්කම් පමණයි

නුවරඑළිය රෝහලේ හදිසි සැත්කම් පමණයි

නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ සාමාන්‍ය ශල්‍යකර්ම අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව වෛද්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

එමෙන්ම හදිසි සැත්කම් පමණක් සිදුකරන බවයි දන්වා ඇත්තේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

නිර්වින්දන වායු ඖෂධ හිඟවීම නිසා නුවරඑළිය රෝහලේ ශල්‍යකර්ම දින දෙකක් තිස්සේ සීමාකර ඇති බවයි වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේ.