27.8 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

ඇමරිකා එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු ඊයේ (24) ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවීමෙන් අනතුරුවයි.

ට්‍රම්ප්ගේ උස අඩි හයක් අඟල් තුනක් (මීටර් 1.9) ලෙසත්, ඔහුගේ බර රාත්තල් 215ක් (කිලෝග්‍රෑම් 97ක්) ලෙසත්, ඔහුගේ හිසකෙස් වර්ණය ‘Blond or Strawberry’ ලෙසත් බන්ධනාගාරය විසින් ලැයිස්තුගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2020 වසරේදී පැවැත් වූ ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහුඉට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.