26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවී මිලදී ගැනීමට තවත් මිලියන 250ක්

වී මිලදී ගැනීමට තවත් මිලියන 250ක්

වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 250ක් ලැබුණු බව වී අලෙවි මණ්ඩලය පවසයි.

දිස්ත්‍රික්ක 11 වී මිලදී ගැනීම මේ වනවිට සිදුකරන බවත් ඒ සඳහා ගබඩා 39 ක් විවෘත කර ඇති බවත් එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 27ක් මේ වනවිට මිලදී ගෙන ඇති බවයි.